spot_img

අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක්

පුවත්

විදෙස්

මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරයේ පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය පවසයි.

අද (13) අලුයම මෙම ප්‍රහාරය එල්ලකර ඇති අතර හිමියන් වැඩ සිටි කාමරයට වෙඩි තබා ඇත. හිමියන්ට කිසිදු අනතුරක් සිදුව නැතැයි පොලිසිය පවසයි. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles