spot_img
spot_imgspot_img

විනිසුරුවරුන්ගෙන් බදු අයකිරීමේ තහනම දීර්ඝ කරයි

පුවත්

විදෙස්

විනිසුරුවරුන්ගේ වැටුපට අදාලව උපයනවිට ගෙවීමේ බද්ධ රජයට අයකිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එම තහනම් නියෝගය දීර්ඝ කරන ලද්දේ සිය වැටුප්වලින් අදාළ බද්ධ අඩුකිරීම නීති විරෝධී යැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මහාධිකරණන විනිසුරුවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් දෙකක් හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!