spot_img
spot_imgspot_img

භික්ෂූන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක්

පුවත්

විදෙස්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට එරෙහිව විරෝධතාවක නිරත භික්ෂූන් වහන්සේලා සහ පොලිසිය අතර අද (08) බත්තරමුල්ල පාර්ලිමේන්තු ප්‍රවේශමාර්ගය අසළ දී උණුසුම් තත්වයක් ඇති වී තිබේ.

භික්ෂූන් වහන්සේලා පිරිසක් විරෝධතාවක නිරතවෙමින් පාර්ලිමෙන්තුව දෙසට යාමට උත්සාහ ගැනීමත් සමඟ පොලිසිය ඊට බාධා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!