ඉන්ධන මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීඩරයක මිල රුපියල් 30.00කින් ඉහළ දමා ඇත. අනෙකුත් සියලු ම ඉන්ධනවර්ගවල මිල නොවෙනස්ව පවතී
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 400.00ක මිලකට අළෙවි කරයි.