spot_img
spot_imgspot_img

බිත්තර කෑ දරුවන් පිරිසක් රෝහල්ගත කරයි

පුවත්

විදෙස්

බිත්තර තම්බා ආහාරයට ගැනීමෙන් පසු රෝගී වූ දරුවන් කිහිප දෙනකු ආසාත්මිකතාවක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ රෝගී වී ඇත්තේ මහනුවර ළමා නිවාසයක සිටින දරුවන් පිරිසකි.

ළමා නිවාසයේ නිලධාරිනියක් කියා සිටියේ බිත්තර තම්බා කෑමට දීමෙන් පසු දරුවන්ට බඩේ වේදනාවක් ඇතිවීම හේතුවෙන් රෝහලට රැගෙන ආ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!