spot_img
spot_imgspot_img

මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීම හෙට ?

පුවත්

විදෙස්

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය හෙට (22) ප්‍රකාශයට පත්කිරීම සිදුවෙතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචිමාර්ග සඳහන් කරයි.

අද (21) දහවල් 12.00ට නාමයොජනා භාර ගැනීම අවසන් වීමට නියමිතය නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමේ කාලය ද සවස 1.30ට අවසන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!