spot_img
spot_imgspot_img

තොණ්ඩමන්ට සහ පවිත්‍රාදේවීට ලැබුණු දේවල් මෙන්න

පුවත්

විදෙස්

පවිත්‍රාදේවී වන්නිආරච්චි වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත්, ජීවන් තොණ්ඩමන් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් අද (19) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම්දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

මෙම දිවුරුම් දීම සිදුව ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!