spot_img
spot_imgspot_img

“කාන්තාවන්ට පිරිමි සම්බාහනය තහනම්” පුවත බොරුවක්

පුවත්

විදෙස්

පිරිමි සම්බාහනය කිරීම කාන්තාවන්ට තහන් කළා යැයි සිදුවන ප්‍රචාරය අසත්‍යයක් බවත් එවැනි තීරණයක් ගෙන නැතිබවත් ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.‍ජේ.අබේගුණවර්ධන පවසයි.

තමන් ආයුර්වේද කොමසාරිස් බවත්, ආයුර්වේද කොමසාරිස් ජනරාල් යැයි වැරදි තනතුරක් පවා සඳහන් කරමින් එවැනි තහනමක් ගැන තමන් ප්‍රකාශයක් කර ඇතැයි පුවත් පළවනු දැක වික්ෂිප්ත වූ බව ද ආචාර්ය අබේගුණවර්ධන කීවේය.

ඔහු පවසන්නේ එවැනි තහනමක් පනවා නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!