spot_img
spot_imgspot_img

දුරකථන සමාගමක් පාරිභෝගිකයන්ට වන්දි ගෙවීමට සැරසේ

පුවත්

විදෙස්

SAMSUNG සමාගම සිය දුරකථන පාරිභෝගිකයන් සඳහා වන්දි ගෙවීමට තීරණය කර තිබේ. දුරකථන සඳහා ලබාදුන් යාවත්කාලීන කිරීමක් හේතුවෙන් දුරකථන දත්ත සහ ඡායාරූප ආදිය මැකී යාම නිසා මෙවැනි තීරණයක් ගෙන ඇත.

SAMSUNG AUSTRALIA සමාගම මේ බව නිවේදනය කර තිබේ. දකුණු ඕස්ට්‍රේලියාවේ තම පාරිභෝගිකයන්ට ලබාදුන් යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙය සිදුව ඇති බව එම සමාගම පිළිගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ Samsung සමාගම පාරිභෝගිකයන්ට මුදල් ගෙවීමට තීරණය කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!