spot_img
spot_imgspot_img

තම දියණියගේ වයසේ දැරියක අපයෝජනය කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

පුවත්

විදෙස්

උපකාරක පන්තියකට සහභාගී වූ 10 හැවිරිදි දැරියක අපයෝජනයට ලක්කළ බවට සැකපිට කහටගස්දිලිය පදංචි ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන  පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුට ද එම වයසේ ම දියණයක් සිටින බව ද පොලිසිය සඳහන් කළේය.

පන්තිය පැවැත්වෙන අවස්ථාවේ දී ගුරවරයා විසින් තමන් අපයෝජනයට ලක්කළ බව දැරිය එදින ම සිය මව්පියන්ට පවසා තිබේ. මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන පැවැත්වීමෙන් පසු ගුරවරයා අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කරයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!