ඉන්දියාවේ සිට දුහුවිලි සහිත වාතය ශ්‍රී ලංකාවට ඉහළ වායුගෝලයට පැමිණීම හේතුවෙන් නාවලපිටියේ වායු දූෂණ මට්ටම ඒකක 363 දක්වා ඉහළ ගොස් ඇති බව airquality.lk වෙබ් අඩවියේ දැක්වේ.
මෙය ඉතාමත් භයානක තත්වයක් බව ද එම වෙබ් අඩවිය සඳහන් කරයි.