spot_img
spot_imgspot_img

පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීම දෙසැම්බර් අවසානයේ දී

පුවත්

විදෙස්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම දෙසැම්බර් මස අවසන් සතියේ දී ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාව අද (08) රැස් වූ අතර එහි දී මෙම තීරණයට එළැඹ ඇත.

2022 මාර්තු මාසයේ දී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබූ නමුත් රජය විසින් සියලු ම පළාත්පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!