spot_img
spot_imgspot_img

ධනුෂ්කට අධිකරණයෙන් විශේෂ අවසරයක් ලැබෙයි

පුවත්

විදෙස්

ඕස්ට්‍රේලියානු තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබ සිටින ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරු කළ විශේෂ ඉල්ලීමකට එරට අධිකරණය අද (16) අවසර දී තිබේ.

නීතිඥවරු ඉල්ලා ඇත්තේ සිඩ්නි නගරයේ ඇති දුම්රිය ස්ථානයක සවිකර තිබෙන CCTV දර්ශන සහ වෙනත් තොරතුරු ලබාගත යුතු බවයි.

මේ සඳහා අද අවසර ලැබී ඇත.

මේ වනවිට රිමාන්ඩ් කර සිටින ධනුෂ්ක ගුණතිලකගේ ඇප ඉල්ලුම්පතක් හෙට (17) දිනයේ සළකා බැලීමට ද නියමිතව තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!