spot_img
spot_imgspot_img

සොහොයුරන්ගේ ආරවුලෙන්, මල්ලී මරුට

පුවත්

විදෙස්

රුවන්වැල්ල, මැදගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ ඇති වූ ආරවුලක් අතරතුර ඊයේ (01) සවස තියුණු ආයුධයකින් කපා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මැදගොඩ, අමිතිරිගල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සිය සොහොයුරා සහ තවත් අයකු සමඟ මත්පැන් පානය කරමින් සිටිය දී ඇති වූ ආරවුලක දී මෙලෙස ඝාතනය වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!