මට්ටක්කුලිය ප්‍රදේශයේ දී කැලණි ගෙඟේ පාවෙමින් තිබූ මළ සිරුරක්අද (11) සොයාගත් බව පොලිසිය පවසයි.
එම පුද්ගලයා වයස අවුරුදු 30-40ක් අතර පසුවූ අයකු විය හැකියැයි ද පොලිසිය කියයි.
මළ සිරුරේ අත් දෙකම නොමැති බව ද පොලිසිය සඳහන් කළේය.