අගවිනිසුරුවරයා විදේශගත වන බැවින් එම ධූරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බී.පී.අලුවිහාරේ පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය අද (08)ලැබිණි.
අගවිනිසුරු ජයනත් ජයසූරිය අද විදේශගත වන බැවින් ඔහු ලබන 13 වැනි දා දක්වා සේවයට වාර්තා නොකරයි.