spot_img
spot_imgspot_img

ලොකුවට වැඩි කර, සොච්චමක් අඩු කරන ලිට්‍රෝ ගෑස් නව මිල

පුවත්

විදෙස්

ලිට්‍රෝ සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල සුළු වශයෙන් පහත දමා තිබේ.

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුනව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113.00කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 4,551.00කි.

කිලෝ ග්‍රෑම් 05ක් වූ සිලින්ඩරයක් රුපියල් 45.00 කින පහළ දමා ඇති අතර ඒ අනුව නව මිල රුපියල් 1,827.00කි. කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 848.00 ක් ලෙස දැක්වෙන අතර එහි මිල පහත දමා ඇත්තේ රුපියල් 21.00ක මුදලකිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!