spot_img
spot_imgspot_img

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ දෙසැම්බර් මාසයේ දී

පුවත්

විදෙස්

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ දී පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

2022 වර්ෂයේ උසස් පෙළ විභාගය ඒ අනුව දෙසැම්බර් 05 වැනි දා සිට ජනවාරි 02 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 04 වැනි ඉරිදා පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!