spot_img
spot_imgspot_img

විදේශයක සිට පැමිණි බිරිඳ, සැමියා විසින් ඝාතනය කරලා

පුවත්

විදෙස්

විදේශගත වී සිට පැමිණි බිරිඳගේ ගෙල කපා සැමියා විසින් ඝාතනය කිරීමේ සිද්ධියක් ඊයේ (04) රාත්‍රී දඹුල්ල කොට්ටවෙළ ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගීතා කුමාරි කරුණාතිලක නමැති 42 හැවිරිදි කාන්තාවකි.

ඇය විදේශයක සිට පසුගිය 31 වැනි දා පැමිණ ඇති අතර තම මවගේ නිවසේ සිටිය දී මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි ද පොලිසිය පවසයි.

ඝාතනය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (05) පැවැත්වීමට නියමිතය. දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!