spot_img
spot_imgspot_img

සාලියවැව අනතුරකින් අයෙක් මරුට

පුවත්

විදෙස්

සාලියවැව දී බසයක් සහ වෑන් රථයක් අද (04) එකිනෙක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරාය. ඔහු අනතුර වූ ස්ථානයේ ම මියගොස් ඇති අතර වෑන් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයකු රෝහල්ගත කර ඇතැයි ද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!