spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ තෙල් විකිණීමට විදෙස් සමාගම් රැසක් එයි

පුවත්

විදෙස්

විදෙස් සමාගම් 24ක් මෙරට ඉන්ධන විකිණීමේ ව්‍යාපාරයට සිය කැමැත්ත ප්‍රකාශ කරඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, චීනය, නෝර්වේ, මැලේසියාව, පිලිපීනය යන රටවල සමාගම් ඒ අතර වෙයි.

ඇමතිවරයා පවසන්නේ එලෙස ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳ විමර්ශනය කර තීරණයක් ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!