spot_img
spot_imgspot_img

වන අලි පහර දී දෙදෙනකු මරුට

පුවත්

විදෙස්

වන අලි ප්‍රහාරවලින් ඊයේ (21)  රාත්‍රී පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්ත් වැලිකන්ද, දිඹුලාන ප්‍රදේශයේ පදිංචි බන්දුල දිසානායක නමැති 37 හැවිරිදි අයකු සහ අරලගංවිල කන්දේගම පදිංචි  සරත් පාලිත නමැති  අවිවාහක අයෙකි.

මෙම මරණ සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය සහ වැලිකන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!