තිස්සමහාරාම විහාරයේ සිටින අලියකු පහරදීමෙන් ඇත්ගොව්වා මියගොස් ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි.
මෙම අලියා වනාන්තරයෙන් අනවසරයෙන් අල්ලාගෙන ආ අලියකු බවට චෝදනා එල්ල වී තිබිණි.