spot_img
spot_imgspot_img

පුද්ගලයන් 316කගෛ් ත්‍රස්තවාදී හංවඩුව ඉවතට. ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ නිවේදනයක්

පුවත්

විදෙස්

තහනම්කර තිබූ සංවිධාන කිහිපයක තහනම ඉවත්කරනු ලැබුවේ දීර්ඝකාලීනව කරුණු සොයා බැලීමෙන් අනතුරුව යැයි ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.

විදේශ කටයුතු අමාත්‍යාංය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතනය, නීතිය බලාත්මක කරන ආයතන සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යන ආයතනයන්ගෙන් සමන්විත කමිටුවක් හරහා සිදුකරන ලද අධ්‍යයනයකින් පසු මෙම ඉවත්කිරීම සිදුකර තිබේ.

ඒ අනුව 2021 වර්ෂයේ දී පුද්ගලයන් 577 දෙනකු සහ සංවිධාන 18ක් අසාධු ලේඛනයට ඇතුළත් කර තිබූ බවත්, එහත අධ්‍යයනයෙන් පසු පුද්ගලයන් 316ක් සහ සංවිධාන 06ක් එම අසාදු ලේඛනයෙන් ඉවත්කිරීඹට තීරණය කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.

එමෙන් ම ත්‍රස්තවාදයට මුදල් හා ආධාර ලබාදෙන බව පෙන්නුම් කරන පුද්ගයලයන් 55ක් සංවිධාන 03ක් අලුතෙන් එම අසාදු ලේඛයට ඇතුළත් කර ඇතැයිි ද ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!