spot_img
spot_imgspot_img

හදිසි නීතිය අවශ්‍ය නැතැයි රනිල් කියයි

පුවත්

විදෙස්

හදිසි නීතිය යළි පැනවීමට අවශ්‍ය නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

රටේ තත්වය නැවත යහපත් තත්වයට පත්ව ඇති බැවින් නැවත වතාවක් හදිසි නීතිය දීර්ඝ කිරීමට අවශ්‍ය නොවේ යැයි ජනාධිපතිවරයා පවසා ඇත.

මෙම සතිය අවසානයේ හදිසි නීතිය අවසන් වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!