තැපැල් ගාස්තු අද (15) සිට සංශෝධනය කෙරෙයි. ඒ අනුව රුපියල් 15.00ක් වූ සාමාන්‍ය ලිපියක් තැපැල් කිරීමේ ගාස්තුව රුපියල් 50.00ක් දක්වා ඉහළ දැමීමට නියමිතය. ලියාපදිංචි තැපැල් ගාස්තුව ද රුපියල් 30.00 සිට 60.00 දක්වා ඉහළ දැමෙයි.
පුණ්‍යායතන සහ ස්වේච්ඡා සංවිාන සඳහා වූ ලිපියග තැපැල් ගාස්තුව රුපියල් 12.00 සිට 30.00 දක්වා ඉහළ යයි.
තැපැල් ගාස්තු සංශෝධනය වන ආකාරය සම්පූර්ණයෙන් ම පහතින් දක්වා ඇත.




