spot_img
spot_imgspot_img

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් ධූරය ගැලවෙයි ද ?

පුවත්

විදෙස්

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ හමුදා නිලය සම්බන්ධයෙන් තීරණයක් ගන්න යැයි ඇමතිවරු පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ව සිටිය දී ඔහු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සිවිල් නීතිය උල්ලංඝනය කරන ප්‍රකාශ සිදුකරමින් ජනතාව කුපිත කරන බවත් හමුදාමය නිලය භාවිතා කරමින් ආරක්ෂාවට පවා තර්ජනය කරන බවත් සඳහන් කරමින් මෙම ඉල්ලීම කර තිබේ.

සරත් ෆොන්සේකා විසින් මෑතක දී සිදුකරන ලද අගෝස්තු 09 වැනි දා කොළඹ පැමිණ ජීවිතය පුදා හෝ අරගලය ජය ගත යුතුයැයි කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!