spot_img
spot_imgspot_img

ගෝඨාභයට තායිලන්තයෙන් ‍දැඩි කොන්දේසි

පුවත්

විදෙස්

මානුෂීය හේතූන් මත ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයේ රැඳී සිටීමට අවසර දුන් බව එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා පවසයි.

ඒ අනුව ගෝඨාභය රාජපපක්ෂක වෙනත් රටක රැවකරණය ලැබෙන තුරු කිසිදු දේශපාලන කාර්යයකට සම්බන්ධ නොවී තායිලන්තයේ රැඳී සිටීමට අවසර දී ඇත. එමෙන් ම රැකවරණය ලබාගැනීමට ඔහු රටක් සොයාගන්නා තුරු පමණක් රැඳී සිටීමට අවසර දෙන බව ද හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

තායිලන්ත අගමැතිවරයා පවසන්නේ පුද්ගලික සංචාරයක් ලෙස මානුෂීයේ හේතූන් මත ඔහු එරටට පැමිණෙන බවයි. මෙය ඔහුට රැකවරණය ලබාගැනීම සඳහා සුදුසු රටක් සොයා ගැනීමට ද හේතුවක් වනු ඇතැයි තායිලන්ත අගමැතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!