spot_img

කොරෝනා මරණ 06ක්, දෛනික ආසාදිතයන් 200 ඉක්මවයි

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිතව මියගිය පුද්ලයන් 06 දෙනකු පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කර ඇති අතර අද (09) දිනයේ කොරෝනා ආසාදිතයන් 214 දෙනකු වාර්තා වූ බව ද පවසයි.

මේ අනුව පෙනී යන්නේ නැවත වතාවක් ශ්‍රී ලංකාව පුරා කොරෝනා රැල්ලක් ඇති වෙමින් පවතින බවයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles