පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු පරිශ්රයට පැමිණියේය.
කතානායකවරයා විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.
නම වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභා වාරය අද ආරම්භ වෙයි.