නිමල් සිරිපාල ද සිල්වා අද (02) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටියි.