spot_img
spot_imgspot_img

ගාලු මුවදොර වෙරළේ තවත් මළ සිරුරක්

පුවත්

විදෙස්

ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩ ගසා තිබූ මළ සිරුරක් ඊයේ (31) රාත්‍රියේ හමු වී ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් පමණ යැයි අනුමාන කළ හැකි තරුණයෙකි.

මළ සිරුර මෙතෙක් හඳුනාගෙන නැත.

මීට දින කිහිපයකට පෙර ද ගාලු මුවදොර වෙරළේ තිබී මළ සිරුරක් සොයා ගැණිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!