ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේත ක්‍රමය අද (25) සිට සියලුම ඉන්ධන පිරවුම්හල්වල ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (24) කීව ද අද එය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.
අද දිනයේ ද QR ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක පමණි.