spot_img
spot_imgspot_img

නව අගමැති දිනේෂ් ? ඇමති මණ්ඩලයත් හෙට

පුවත්

විදෙස්

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට (22) උදෑසන 9.00 ට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී සිදුකරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම් දී තිබේ.

අගමැතිවරයා ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දෙනු ඇතැයි ද දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!