spot_img
spot_imgspot_img

පාසල් සිසුන් දෙදෙනකු වැවක ගිලි මරුට

පුවත්

විදෙස්

පේරාදෙණිය, නෙල්ලිගල වැවේ ඊයේ (20) සවස දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 සහ 18 වයස්වල පසුවන සිසුන් දෙදෙනෙකි. පේරාදෙණිය පොලිසිය පවසන්නේ ඔවුන් දෙදෙනා මහනුවර යටගලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

අද (21) ඔවුන් දෙදෙනාගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!