spot_img
spot_imgspot_img

බස් ගාස්තුව අඩු කරයි

පුවත්

විදෙස්

ඉන්ධන මිල අඩුකිරීම හේතුවෙන් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය කරන බව ජාතික ගමනාගමන මණ්ඩලය පවසයි.

ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තුව 2.23%කින් අඩු කිරීමට නියමිතය. ඒ අනුව අවම බස්ගාස්තුව රුපියල් 38.00ක් වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!