spot_img
spot_imgspot_img

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දැනුම් දීමක්

පුවත්

විදෙස්

ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින ලෙසත් සාමකාමී බලය පැවරීමකට සහාය දෙන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලා සිටියි. නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙසත් ආරක්ෂක අංශ මානව අයිතිවාසිකම්වලට ගරු කරමින් සංයමයෙන් ක‍ටයුතු කළ යුතු බවත් එම ඉල්ලීමේ දැක්වේ.

එසේම සියලු නායකයින් ජීවත්වීමේ අයිතියට සහ දේපළවලට ගරු කළ යුතු බව මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!