පාර්ලිමේන්තුව අසළ පොල්දූව හන්දියේ දී ආරක්ෂක හමුදාව විසින් විරෝධතාකරුවන් පළවාහැරීමට අද (13) සවස සහ රාත්‍රී එල්ලකරන ලද ප්‍රහාරයන් අතරතුර තුවාල ලැබූ 35 දෙනකු මේ වනවිට රෝහල්ගත කර ඇති අතර තවත් තුවාලකරුවන් රෝහල් වෙත ගෙන යමින් සිටින බව ද වාර්තා වේ.
පාර්ලිමේන්තුව අසළ තුවාල ලැබූ විශාල පිිරිසක් රෝහල්වලට
