spot_img
spot_imgspot_img

කැබිනට් මණ්ඩලය ම ඉවත්වන බව කියයි

පුවත්

විදෙස්

කැබිනට් අමාත්‍යවරු සියලු දෙනා තමන් දැනට දරන අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

ඔහු කියා සිටින්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉඩ ලබාදීමට අමාත්‍යවරු මෙම තීරණය ගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!