spot_img
spot_imgspot_img

යූරියා පොහොර ගැනීමට ඉන්දියාවෙන් ණය ලැබෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ යල කන්නයට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා ඉන්දියාවේ Exim බැංකුව සමඟ අද (10) ණය ගිවිසුමක් අත්සන් කෙරිණි.

ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව Exim බැංකුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් මිල දී ගැනීම සඳහා ශ්‍රී ලකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණයක් ඒ අනුව ලබාදීමට එකඟ වී තිබේ.

එයට අදාල ගිවිසුම අද (10) මුදල් අමාත්‍යාංශයේ ලේකම් එම්.සිරිවර්ධන සහ ඉන්දියාවේ Exim බැංකුවේ සාමාන්‍යාධිකාරී නිර්මිත් නරේන්ද්‍ර වෙඩි අතර අත්න් කෙරිණි.

1 COMMENT

  1. This is a marfia, this Indian Uria price is 4 times more than Arabian countries prices, slso Arab countries produce much higher quality UREA than the things coming from India
    100% this India UREA matter is a Mafia work of commission agents.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!