spot_img
spot_imgspot_img

කෝටි දෙකක ඇපල් සත්වෝද්‍යානයට යවයි

පුවත්

විදෙස්

කොළඹ වරායේ කන්ටේනරයක තිබූ ඇපල් තොගයක් දෙහිවල සතුන් වත්තට භාර දී තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේ මෙරටට ආනයනය කළ ඇපල් කිලෝ ග්‍රෑම් 24,000ක් මෙලෙස සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට බාර දී ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි 02කට ආසන්නය.

ඇපල් තොගය චීනයෙන් ආනයනය කර ඇති අතර එය නිදහස් කරගැනීමට ආනයනකරුවන් කටයුතු කර තිබුණේ නැත.

වරාය අධිකාරියේ අධ්‍යක්ෂ ප්‍රභාත් ජයන්ත පවසන්නේ මෙලෙස වරායේ ඇති ආහාර ද්‍රව්‍ය විනාශවීමට ඉඩ නොදී ප්‍රයෝජනවත් කාර්යයකට යෙදවීමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!