spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අද ගනුදෙනු වූ හැටි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (09) දිනයේ ගනුදෙනු 16,007 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,326ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 17කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,898ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 418
  • වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 147
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් මිලියන 142

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 15
  • ලංකා අයිඕසී සමාගම කොටස් මිලියන 06
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මල්ටි ෆිනෑන්ස් සමාගම 23%
  • නේෂන්ස් ලංකා සමාගම 16%
  • එච්ඩීඑෆ්සී සමාගම 15%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 374
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 239
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 172

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 28ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 23කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 05ක මුදලක් අද දිනයේ ආයෝජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩයලොග් ආසියාට සමාගම රුපියල් මිලියන 06
  • ස්විස් ටෙක් සමාගම රුපියල් මිලියන 04
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 04

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 10
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 2.7
  • ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 1.1

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!