spot_img
spot_imgspot_img

“මම යන්නෙත් නෑ. නැවත එන්නෙත් නෑ” – ජනාධිපති

පුවත්

විදෙස්

වසර 05ක් ජනාධිති ධූරය දැරීමට තමන්ට ජනවරමක් ලබා දී තිබිය දී අතරමග එම ධූරයෙන් ඉවත්ව නොයන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේය. ඒ අනුව ඉදිරි වර්ෂ දෙක සඳහා ද තමා ජනාධිතිධූරයේ රැඳී සිටින බව කී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ තමන් නැවත ජනාධිතිවරණයකට ඉදිරිපත් නොවන බවයි.

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන්න යැයි බලකරමින් ගාලු මුවදොර පිටියේ සහ නගර කිහිපයක ආරම්භ කර ඇති උද්ඝෝෂණ තවමත් අඛණ්ඩව පවත්වාගෙන යන අතර ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ ජනාධිපතිවරයා අනිවාර්යයෙන් ම ඉල්ලා අස්විය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!