ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන උපදේශකවරයා ලෙස කටයුතු කළ ලලිත් වීරතුංග එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමුකර ඇත.