spot_img
spot_imgspot_img

නව යුද හමුදාපතිවරයෙක් එයි

පුවත්

විදෙස්

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැයි මස 31 වැනි දා යුද හමුදාපති ධූරයෙන් ඉවත්වීමට නියමිත අතර වත්මන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් විකුම් ලියනගේ ජුනි 01 දා යුද හමුදාපතිවරයා ලෙස වැඩ බාර ගැනීමට නියමිතය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජුනි 01 දා සිට රාජකාරී කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!