නීති විරෝධී ලෙස ගබඩා කරගෙන සිටි ඉන්ධන ලීටර 600ක් අත්අඩංගුවට ගත් බව මාතර පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.
මාතර හුණුකොටුව හන්දිය ප්රදේශයේ වෙළෙඳ සැළක තිබී එම ඉන්ධන තොගය සොයාගෙන ඇත. එහි ඩීසල් ලීටර 560ක් සහ පෙට්රල් ලීටර 40ක් තිබූ බව පොලිසිය පවසයි.