spot_img
spot_imgspot_img

දකුණු පළාතේ සියලු පාසල් වේලාව වෙනස්කර හෙට පැවැත්වේ

පුවත්

විදෙස්

දකුණු පළාතේ සියලු පාසල් හෙට (13) පැවැත්වෙන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

හෙට සවස 2.00ට ඇඳිරිනීතිය යළි පනවන බැවින් හෙට උදෑසන 7.30ට ආරම්භවන පාසල් 12.30ට අවසන් කිරීමට තීරණය කළ බව ද ලේකම්වරයා rata.lk සමඟ කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!