spot_img
spot_imgspot_img

බන්ධනාගාර රැඳවියන් කොළඹ ගැටුමට ආවේ කෙසේ ද ? වහාම පරීක්ෂණයක් ඕනෑ

පුවත්

විදෙස්

විවිධ ප්‍රදේශවලින් කොළඹ අරලියගහ මන්දිරයට පැමිණ ඉන් පසු මයිනා ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට ප්‍රහාර එල්ල කිරීමට ගිය පිරිස් කොළඹ ප්‍රදේශවාසීන් සහ අරගලකරුවන් විසින් තැන තැන දී කොටුකරගන්නා ලදී.

ඒ අවස්ථාවේ දී බන්ධනාගාර රැඳවියන් පිරිසක් ද කොටුවී ඇත. ඔවුන් අසරණව බයාදු ලෙස කියා සිටින්නේ තමන් වටරැක බන්ධනාගාරයේ පුනරුත්ථාපනය වන බවයි. රාමනායක නමැති නිලධාරියකු සමඟ තමන් අද බසයකින් කොළඹ පැමිණි බව ද ඔවුහු කියති.

වටරැක බන්ධනාගාරයේ පුනරුත්ථාපනය වන රැඳවියන් කොළඹ ගැටුමක දී කොටුවූයේ කෙසේ ද යන්න පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!