spot_img
spot_imgspot_img

සියඹලාපිටිය යළි ඉල්ලා අස්වෙයි

පුවත්

විදෙස්

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය නැවත සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (06) සවස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත යවා තිබේ.

ඊයේ (05) නියෝජ්‍ය කතානායකවරයකු තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 148 දෙනකුගේ ඡන්දය ලබාගනිමින් ඔහු නියෝජ්‍ය කතානායක ධූරයට පත්වූයේය.

නැවත ඔහු ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතැයි දැනගන්නට ඇතත් ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!