spot_img
spot_imgspot_img

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න, කමිටුවක් පත්කරයි

පුවත්

විදෙස්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ මූලික කටයුතු සඳහා නියෝජිතයන් 05 දෙනකු පත්කර තිබේ.

මෙතෙක් ආණ්ඩුව සමඟ කටයුතු කර ස්වාධීන වූ පක්ෂ 11 ට අමතරව සෙසු පක්ෂ සහ ස්වාධීන වූ අනෙකුත් මන්ත්‍රීවරු සමඟ සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් මෙම පිරිස පත්කර ඇත.

නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් මෙලෙස පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!